More

    18ටේ කෙල්ල වගේ තවමත් හැඩට ඉන්න ලෝචනා ඉමාෂිගේ පිස්සු හැදෙන ජායාරූප 40ක්.


    බොහෝ දෙනෙක් හඳුනා ඉතා ජනප්‍රිය චරිතයක් හැටියට තමයි අපි ලෝචනා ඉමාෂි හඳුනාගන්නේ. ඉතින් ඇයගේ නිර්මාණ ගැන ගොඩක් දෙනෙක් කතාබහට ලක්වෙනවා. ඒ වගේම තමයි ඇයගේ නිර්මාණ අද වෙද්දී ටිකක් දකින්න ලැබෙනවා අඩුයි වගේ වුනාට ඇයට ලැබෙන ආදරේ නම් කිසිම අඩුවක් වෙලා නෑ කියලා තමයි අපිට නම් හිතෙන්නේ. ඉතින් මේ සුදානම් වෙන්නේ වැඩි කතා නැතුව අයගේ ජිවිතේ ගැන අයගෙන්ම අහල දැනගන්නයි. ඉතින් අපි යාගන් මුලින්ම ඇහුවේ ඇය කල නිර්මාණ වලට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියලා. ඉස්සර වගේම දැන් යන ටෙලි කතා වලටත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ඒ තිබුණු ආදරය තවමත් තියෙනවා. එළියට බැස්සත් තාමත් හැමෝම කතාබහ කරනවා. ඒ ආදරය හැමදාම තිබෙනවා. මට ඒක කවදාවත් අඩු වෙන එකක් නැහැ. මම ගොඩක් වෙලවට කැමති එකකට එකක් වෙනස් නිර්මාණ කරන්න. මම එකම වගේ නිර්මාණ වෙනුවෙන් දායක වුනොත් එකෙන් කිසිම වැඩක් නැති වෙන්වා. මට විතරක් නෙවෙයි බලන යටත් ඒ දේ වලින් කිසිම තේරුමක් නැති වෙනවා.

    ඉතින් ඒ නිසා මම නිර්මාණයක් කරද්දී ගොඩක් හිහල බලල තමයි ඒ වෙනුවෙන් දායක වෙන්නේ. මම හැමදාම එකම චරිතය කළා කියමුකෝ එහෙම කරද්දී එහෙම වුනාම බලන යට එකම දේ බලන්න එපා වෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි මම එක එක ආකාරයේ චරිත කරන්න කැමති. මම අදටත් හිතන්නේ මම මේ තරම් නිර්මාණ තෝරා බේරාගෙන කරපු නිසා තමයි මේ තරම් වත් හොද ප්‍රතිචාර මට ලැබෙන්නේ. රටේ පවතින තත්වය කියල අපේ ජිවිත නවත්තන්න බැහැනේ. හැම දේම එක්ක ඉස්සරහට යන්න වෙනවා. ඒ නිසා අපි අපේ පරිස්සමින් ඉදිරියට වැඩ කරගෙන යන්න ඕනේ. මේක අපිට විතරක් පෞද්ගලිකවම බලපාන දෙයක් නෙවෙයි. අපේ වටේ ඉන්න සියළු දෙනාට බලපාන දෙයක්. මෙන්න මෙහෙමයි ඇය අපිත් එක්ක කතාබහ කලේ. ඉතින් ඇයගේ ඉදිරි ජිවිතයට සුබපතුම් එකතුකරමු.

    01

    02

    03

    04

    05

    06

    07

    08

    09

    10

    11

    12

    13

    14

    15

    16

    17

    18

    19

    20

    21

    22

    23

    24

    25

    26

    27

    28

    29

    30

    31

    32

    33

    34

    35

    36

    37

    38

    39

    40

    41



    Source link

    Latest articles

    Related articles

    Leave a reply

    Please enter your comment!
    Please enter your name here