More

    ලංකාව එන්නත්කරණය අතින් ලොව පළමු තැනට!


    ගතවූ සතියේ ජජනගහණය ට සාපේක්ෂව  ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රීලංකාව පත් ව තිබේ.

    එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේශන ආයතනයක් වන ourworld ආයතන උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්‍යාලය මේ සම්බන්ධයෙන් දක්වා ඇත.

    ඊට අනුව ලංකාව ගතවූ සතියේ ජනගහණයෙන් 13%ක් එන්නත්කරණය ට ලක් කර තිබේ

    මේ OurWorld ආයතන ප්‍රධානියා ගේ ට්විටර් සටහනයි.





    Source link

    Latest articles

    Related articles

    Leave a reply

    Please enter your comment!
    Please enter your name here